මේ සදහා සහභාගී වීමට ඔබ Zoom ඇප් එක ජංගම දුරකතනයට ඇතුළත් කර තිබිය යුතු ය.
සැ.යු.- ඔබ Zoom App එක හරහා පන්ති සදහා සහභාගී වීමේදී Zoom ඇප් එකෙහි ඔබේ නම ලෙස වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී යෙදූ User Name එක යෙදීමට වග බලා ගන්න. නැතහොත් පන්තිය සදහා සහභාගී විය නොහැකි ය.
සෑම සතියකම මේ වේලාවට මෙම පන්තිය පැවැත්වේ.
පන්ති ගාස්තු ගෙවීමෙන් අනතුරුව මෙම ඔන්ලයින් පන්තිය සදහා ඔබට සහභාගී විය හැකි ය.
පළමු දින වන අද දින පමණක් මේ සඳහා නොමිලේ සහභාගි විය හැකිය.
මෙහි ගණනය වන වේලාව ඔබේ ජංගම දුරකතනයේ හෝ පරිගණකයේ වේලාව අනුව වෙනස් වන බැවින්, ඒ්වායේ වේලාව නිවැරදි දැයි තහවුරු කර ගන්න.
Course Content
About Instructor
Login
Accessing this course requires a login, please enter your credentials below!